Skip to main content Scroll Top
ෆිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07
කාර්යක‍්‍රම
ක්‍රීඩා ශක්ති

ඉහත වැඩසටහන සඳහා තේරීම් ජාතික මට්ටමේ තරගවල දක්ෂතා පෙන්වා ඇති අවුරුදු 18–20 ක වයස් කාණ්ඩයේ ක්‍රීඩකයින්ගෙන් සිදු කෙරේ.

ඉහත “ක්‍රීඩා ශක්ති” වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ තේරීම් වු ක්‍රීඩකයින්ට පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමත්, සුදුසු පද්ධතියක් යටතේ පරික්ෂණයකින් ඔවුන්ට ජාතික ක්‍රීඩා තේරීම් වලට ඇතුළු වීමේ අවස්ථාව ලබා දීමත්, එමඟින් ජාත්‍යන්තර තරග ජය ගැනීමට හැකියාව සපයන බවයි.

keerda shakthi.jpg (1)

වැඩසටහනට ඇතුළත් ක්‍රීඩා

සියලුම පිරිස් සඳහා ශාරීරික සුවතා, අනුශාසන සහ තරගකාරී විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ලද විවිධ තනි සහ කණ්ඩායම් ක්‍රීඩා.