
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඔබව සාදරයෙන් පිළිගනිමු
1960 දශකයේ කුඩා ක්‍රීඩා ඒකකයක් ලෙස ආරම්භ කරන ලද ක්‍රීඩා සංවර්ධන අමාත්‍යාංශය 1970දී පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට යටත් කරනු ලැබුවා අතර 1996දී එය “A” ශ්‍රේණියේ අමාත්‍යාංශයක් ලෙස උසස් කෙරුණි.
වර්තමානයේ, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී සමාජයක් සඳහා ක්‍රීඩා අංශ සහ ක්‍රීඩා සංස්කෘතිය හරහා දක්ෂ ක්‍රීඩකයින් නිර්මාණය කිරීමේ වගකීම භාරගෙන ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් ගන්නා ක්‍රීඩා සංවර්ධන අමාත්‍යාංශය තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
ක්‍රීඩා සංකීර්ණ
අලුත්ම පුවත්
අපගේ ක්‍රීඩා වීරයන්
KUMAR SANGAKKARA
SUSANTHIKA JAYASINGHE
DUNCAN WHITE
BOB TISDALL

