ක්‍රීඩා සංකීර්ණ
| අනු අංකය | ක්‍රීඩා සංකීර්ණය | ලිපිනය | වැඩ බලන නිලධාරී | සම්බන්ධ අංකය |
|---|---|---|---|---|
| 1 | උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය - කිලිනොච්චි | කුරුණෑගල පාර, බිංගිරිය | සිසිර කුමාර රාජපක්ෂ මහතා - ක්‍රීඩා පුහුණුකරු | 716596001 |
| 2 | සබරගමු වලා ප්‍රාන්තීය ක්‍රීඩා සංකීර්ණය – රත්නපුර | නව නගරය, රත්නපුර | ආර්.එල්.ආර්.කේ.ජේ. විජේරත්න මහතා – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, රත්නපුර | 718386925 |
| 3 | උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය – කිලිනොච්චි | A-09 පාර, කිලිනොච්චි | එස්. සුරේන්ද්‍රන් මහතා – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, කිලිනොච්චි | 712844614 |
| 4 | ගම්පහ දිස්ත්‍රික්ක ක්‍රීඩා සංකීර්ණය – වතුපිටවල | වතුපිටවල, නිත්තඹුව | ආර්.එල්.එම්.කේ.එල්.පී. ජයවර්ධන මහත්මිය – ක්‍රීඩා පුහුණුකරු | 778074539 |
| 5 | මාතර දිස්ත්‍රික්ක ක්‍රීඩා සංකීර්ණය – කොටවිල | කොටවිල, මාතර | ඩී.ජී. ලාල් විජේවික්‍රම මහතා – ක්‍රීඩා පුහුණුකරු | 718017649 |
| 6 | කළුතර දිස්ත්‍රික්ක ක්‍රීඩා සංකීර්ණය – බණ්ඩාරගම | බණ්ඩාරගම | එච්.පී.ජී. සමන්තා මහත්මිය – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, කලුතර | 718010451 |
| 7 | ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය | දඩල්ල, ගාල්ල | ජේ.ඒ.එස්. රුපිකා මහත්මිය – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, ගාල්ල | 7118194414 |
| 8 | පොලොන්නරුව දිස්ත්‍රික්ක ක්‍රීඩා සංකීර්ණය – ගල්ලැල්ල | කදුරුවෙල, පොලොන්නරුව | ජී.සී.එන්. ගමගේ මහතා – ක්‍රීඩා පුහුණුකරු | 711926192 |
| 9 | වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය | වැප්පන්කුලම්, ඔමන්තයි | එස්. තනුරාජ් මහතා – ක්‍රීඩා පුහුණුකරු | 777770035 |
| 10 | හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණය – බෙලියත්ත | බෙලියත්ත, හම්බන්තොට | එම්.එල්.ඒ.එන්.පී. මබරන මහතා – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, හම්බන්තොට | 718681053 |
| 11 | ටොරින්ටන් ක්‍රීඩාංගණය | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | ජේ.එම්.කේ. ජයසුන්දර මහතා – ක්‍රීඩා පුහුණුකරු | 711826606 |
| 11.a | ටොරින්ටන් ජිම්නැස්ටික් පුහුණු මධ්‍යස්ථානය | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | ඔ.ඒ. ඇන්ටෝනි ඩයස් මහතා – ක්‍රීඩා පුහුණුකරු | 718487941 |
| 11.b | ටොරින්ටන් ශක්ති ශාලාව | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | සාචිත්‍රා නිර්මාණි මෙනෙවිය – ක්‍රීඩා නිලධාරී | 718375993 |
| 11.c | ටොරින්ටන් පිටතින් ශක්ති පුහුණු ශාලාව | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | අමිත් ධම්මික ජයසේකර මහතා – ක්‍රීඩා නිලධාරී | 757280867 |
| 11.d | ටොරින්ටන් අභ්‍යන්තර ක්‍රීඩාංගණය (නෙට්බෝල් සහ හොකී) | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | එස්. සුභානි උඩවත්ත මෙනෙවිය – ක්‍රීඩා පුහුණුකරු | 714444431 |
| 11.e | ටොරින්ටන් අභ්‍යන්තර බර ඉස්සීම ජිම් | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | පී.ඩී.කේ.ජේ. නවීන්ද්‍ර දයාන් මහතා – ක්‍රීඩා පුහුණුකරු | 779883058 |
| 11.f | අභ්‍යන්තර ක්‍රීඩාංගණ වෙන්කිරීම් සහ උපකරණ අධ්‍යයනය | අංක 33, ඉන්ඩිපෙන්ඩන්ස් ඇවිනියු, කොළඹ 07 | එම්.පී.එස්. රංගිකා මෙනෙවිය – දිස්ත්‍රික්ක ක්‍රීඩා සංවර්ධන නිලධාරී, කොළඹ | 718253151 |
| 12 | ඌව පළාත් අභ්‍යන්තර ක්‍රීඩාංගණය – බණ්ඩාරවෙල | කිනිගම, බණ්ඩාරවෙල | තරංග දිපල් සිල්වා මහතා – ක්‍රීඩා පුහුණුකරු | 718860321 |
| 13 | මන්නාරම දිස්ත්‍රික්ක ක්‍රීඩා සංකීර්ණය – පිහිනුම් තටාකය | නරවිලකුලම්, නානත්තන් | එම්.ආර්.එම්. ජැස්මින් මහතා – ක්‍රීඩා පුහුණුකරු | 775380956 |

