Skip to main content Scroll Top
ෆිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම CAVA ශූරතාවලියට ඉදිරියෙන්

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම CAVA ශූරතාවලියට ඉදිරියෙන්

2025 මැයි 20 වන දින සිට මැයි 30 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන CAVA ශූරතාවලියට පෙර, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කළහ.