Skip to main content Scroll Top
ෆිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07

Sports complex

ක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩාංගන ලැයිස්තුව

ක්‍රීඩා සංකීර්ණ ලැයිස්තුව

අනු අංකය ක්‍රීඩා සංකීර්ණය ප්‍රාදේශීය කාර්යාලය අයිතිය ලිපිනය භාර නිලධාරී
1 වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය – බංගිරිය බංගිරිය ප්‍රා. දේ. කා වයඹ පළාත් සභාව කුරුණෑගල පාර, බංගිරිය සිසිර කුමාර රාජපක්ෂ – ක්‍රීඩා පුහුණුකරු
2 සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණය – රත්නපුර රත්නපුර සබරගමු පළාත් සභාව නව නගරය, රත්නපුර ආර්.ඒ.ආර්. දක්. විදේරත්න – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
3 උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය – කිළිනොච්චිය කරච්චි ප්‍රා. දේ. කා උතුරු පළාත් සභාව A-09 පාර, කිළිනොච්චිය එස්. සුදර්න්ද්‍රන් – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
4 ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – වතුපිටිවල අත්තනගල්ල ශ්‍රී ලංකා ආයෝජන කලාපය වතුපිටිවල, නිට්ටඹුව ආර්.ඒ.එම්. පී. ජයවර්ධන – ක්‍රීඩා පුහුණුකරු
5 මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – දකඩවිල වැලිගම ප්‍රා. දේ. කා දකුණු පළාත් සභාව ලැබීම, දකඩවිල, මාතර ඩී.ජී. ලාල් විජේවික්‍රම – ක්‍රීඩා පුහුණුකරු
6 කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – බණ්ඩාරගම බණ්ඩාරගම බණ්ඩාරගම ප්‍රා. දේ. කා බණ්ඩාරගම එච්.පී.ජී. සමන්තා – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
7 ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – දඩැල්ල ගාල්ල නාගරික සංවර්ධන අධිකාරිය දඩැල්ල, ගාල්ල දේ.ඒ.එස්. රූපිකා – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
8 පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණය – ගෙලෑල්ල තමන්කඩුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙලෑල්ල, කඳුරුදවල, පොළොන්නරුව ජී.සී.එන්. ගමගේ – ක්‍රීඩා පුහුණුකරු
9 වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රජය දෙවප්පුන්කුලම්, ඕමන්ත එස්. තනුරාජ් – ක්‍රීඩා පුහුණුකරු
10 හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණය දෙබලි අත්ත ප්‍රා. දේ. කා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දෙබලි අත්ත, හම්බන්තොට එම්.ඒ.ඒ.එන්. පී. මාබරණ – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
11 දටාරින්ද්‍ටන්ද්‍ ක්‍රීඩාංණය
දටාරින්ද්‍ටන්ද්‍ ජිම්නාසරටික් පුහුණු මධයසරථානය
දටාරින්ද්‍ටන්ද්‍ විද රෂ අමුත්තන්ද්‍දේ ක්තිවර්ධන ාලාව
තිඹිරිගස්යාය ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අංක 33, නිදහස් මාවත, කොළඹ 07
12 ඌව පළාත් ගෘහස්ථ ක්‍රීඩාගාරය – බණ්ඩාරවෙල කිණිගම ප්‍රා. දේ. කා ඌව පළාත් සභාව කිණිගම, බණ්ඩාරවෙල තරංග දීපේ සේනා – ක්‍රීඩා පුහුණුකරු
13 මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – පිහිනුම් තටාකය නානාට්ටම් ප්‍රා. දේ. කා රජය නරවිලකුලම්, නානාට්ටම් එම්.ආර්.එම්. ජසරමින් – ක්‍රීඩා පුහුණුකරු
14 දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හෝමාගම ප්‍රා. දේ. කා ශ්‍රී ලංකා යුධ හමුදාව (2018 සිට) දියගම, හෝමාගම අධ්‍යක්ෂ ජනරාල් – ව්‍යාපෘති පාලන හා නඩත්තු

අවබෝධතා ගිවිසුම් ගත වී ඇති ක්‍රීඩාංගන

අනු අංකය ක්‍රීඩාංගනය ප්‍රාදේශීය කාර්යාලය අයිතිය ලිපිනය භාර සංගමය
1 දහකී ක්‍රීඩාංගනය – කොළඹ තිඹිරිගස්යාය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 100/10, නිදහස් මාවත, කොළඹ 07
2 දහකී ක්‍රීඩාංගනය – මාතලේ මාතලේ ප්‍රා. දේ. කා රජය නන්දමිත්‍ර දහකී ක්‍රීඩාංගනය, නුවර පාර ශ්‍රී ලංකා දහකී සම්මේලනය