ක්‍රීඩා සංකීර්ණ ලැයිස්තුව
| අනු අංකය | ක්‍රීඩා සංකීර්ණය | ප්‍රාදේශීය කාර්යාලය | අයිතිය | ලිපිනය | භාර නිලධාරී |
|---|---|---|---|---|---|
| 1 | වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය – බංගිරිය | බංගිරිය ප්‍රා. දේ. කා | වයඹ පළාත් සභාව | කුරුණෑගල පාර, බංගිරිය | සිසිර කුමාර රාජපක්ෂ – ක්‍රීඩා පුහුණුකරු |
| 2 | සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණය – රත්නපුර | රත්නපුර | සබරගමු පළාත් සභාව | නව නගරය, රත්නපුර | ආර්.ඒ.ආර්. දක්. විදේරත්න – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී |
| 3 | උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය – කිළිනොච්චිය | කරච්චි ප්‍රා. දේ. කා | උතුරු පළාත් සභාව | A-09 පාර, කිළිනොච්චිය | එස්. සුදර්න්ද්‍රන් – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී |
| 4 | ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – වතුපිටිවල | අත්තනගල්ල | ශ්‍රී ලංකා ආයෝජන කලාපය | වතුපිටිවල, නිට්ටඹුව | ආර්.ඒ.එම්. පී. ජයවර්ධන – ක්‍රීඩා පුහුණුකරු |
| 5 | මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – දකඩවිල | වැලිගම ප්‍රා. දේ. කා | දකුණු පළාත් සභාව | ලැබීම, දකඩවිල, මාතර | ඩී.ජී. ලාල් විජේවික්‍රම – ක්‍රීඩා පුහුණුකරු |
| 6 | කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – බණ්ඩාරගම | බණ්ඩාරගම | බණ්ඩාරගම ප්‍රා. දේ. කා | බණ්ඩාරගම | එච්.පී.ජී. සමන්තා – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී |
| 7 | ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – දඩැල්ල | ගාල්ල | නාගරික සංවර්ධන අධිකාරිය | දඩැල්ල, ගාල්ල | දේ.ඒ.එස්. රූපිකා – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී |
| 8 | පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණය – ගෙලෑල්ල | තමන්කඩුව | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | ගෙලෑල්ල, කඳුරුදවල, පොළොන්නරුව | ජී.සී.එන්. ගමගේ – ක්‍රීඩා පුහුණුකරු |
| 9 | වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය | වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | රජය | දෙවප්පුන්කුලම්, ඕමන්ත | එස්. තනුරාජ් – ක්‍රීඩා පුහුණුකරු |
| 10 | හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණය | දෙබලි අත්ත ප්‍රා. දේ. කා | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | දෙබලි අත්ත, හම්බන්තොට | එම්.ඒ.ඒ.එන්. පී. මාබරණ – දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී |
| 11 | දටාරින්ද්‍ටන්ද් ක්‍රීඩාංණය දටාරින්ද්‍ටන්ද් ජිම්නාසරටික් පුහුණු මධයසරථානය දටාරින්ද්‍ටන්ද් විද රෂ අමුත්තන්ද්‍දේ ක්තිවර්ධන ාලාව |
තිඹිරිගස්යාය ක්‍රීඩා සංකීර්ණය | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | අංක 33, නිදහස් මාවත, කොළඹ 07 | — |
| 12 | ඌව පළාත් ගෘහස්ථ ක්‍රීඩාගාරය – බණ්ඩාරවෙල | කිණිගම ප්‍රා. දේ. කා | ඌව පළාත් සභාව | කිණිගම, බණ්ඩාරවෙල | තරංග දීපේ සේනා – ක්‍රීඩා පුහුණුකරු |
| 13 | මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය – පිහිනුම් තටාකය | නානාට්ටම් ප්‍රා. දේ. කා | රජය | නරවිලකුලම්, නානාට්ටම් | එම්.ආර්.එම්. ජසරමින් – ක්‍රීඩා පුහුණුකරු |
| 14 | දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය | හෝමාගම ප්‍රා. දේ. කා | ශ්‍රී ලංකා යුධ හමුදාව (2018 සිට) | දියගම, හෝමාගම | අධ්‍යක්ෂ ජනරාල් – ව්‍යාපෘති පාලන හා නඩත්තු |
අවබෝධතා ගිවිසුම් ගත වී ඇති ක්‍රීඩාංගන
| අනු අංකය | ක්‍රීඩාංගනය | ප්‍රාදේශීය කාර්යාලය | අයිතිය | ලිපිනය | භාර සංගමය |
|---|---|---|---|---|---|
| 1 | දහකී ක්‍රීඩාංගනය – කොළඹ | තිඹිරිගස්යාය | ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව | 100/10, නිදහස් මාවත, කොළඹ 07 | — |
| 2 | දහකී ක්‍රීඩාංගනය – මාතලේ | මාතලේ ප්‍රා. දේ. කා | රජය | නන්දමිත්‍ර දහකී ක්‍රීඩාංගනය, නුවර පාර | ශ්‍රී ලංකා දහකී සම්මේලනය |

